Used Fan + Dressing Table for Sale – Rs. 15,000 (Both) පාවිච්චි කළ Fan එකක් සහ කණ්ණාඩි මේසයක් අඩු මිලට විකිණීමට ඇත. ✅ Fan එකක් සහ කණ්ණාඩි මේසයක් දෙකම එකට ✅ බඩු දෙකම එකම මිලකට 💰 මිල: රු. 15,000 (දෙකම සඳහා) 📍 ස්ථානය: Borella 🚚 ගෙදරින්ම රැගෙන යා හැකිය. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි! මිලදී ගැනීමට කැමති අය ඉක්මනින් අමතන්න. 📞 Contact