Triopo DV965 Professional Heavy Duty Aluminum Twin Tube Tripod - Rs. 42,000 (Negotiable) Condition: Brand New Brand: Triopo Camera Type: Camera Accessory * Triopo DV965 විශේෂාංග: Professional heavy-duty twin tube aluminum design එකක් වන අතර, වීඩියෝ සහ ෆොටෝ ෂූට් සඳහා අමතර ස්ථාවරත්වයක් (stability) සහ සුමට ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි. අවුරුදු 36 ක දීර්ඝ කාලීන විශ්වාසය සහ විශිෂ්ට සේවාව සමගින්, ඔබගේ ඡායාරූපකරණ සහ වීඩියෝකරණ අවශ්‍යතා සඳහා උසස්ම තත්ත්වයේ 100% Brand New කැමරා, Lenses සහ Accessories හොඳම වගකීමක් සහිතව විශ්වාසවන්තව ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න! ස්ථානය / Address: Ground Floor Lobby, Liberty Plaza, Colombo 3 අපගේ විශේෂත්වයන්: * අවුරුදු 36 ක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ විශ්වාසනීය සේවාව. * 100% Brand New items: අප විසින් අලෙවි කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම Brand New සහ උසස්ම තත්ත්වයේ උපකරණ පමණි. * විශ්වාසනීය වගකීම: සියලුම උපකරණ සඳහා ආයත ...