tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, බියගම, 17 පැයකට පෙර
1 දැක්ම්

House for Sale - Peliyagoda

පෑලියගොඩින් ඉඩම සමඟ නිවසක් විකිණීමට ලිපිනය: බියගම පාර, පෑලියගොඩ මිල: රු. 65,000,000 (පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක) ඉඩම් ප්‍රමාණය: පර්චස් 16.5 නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 1000 නිවසේ පහසුකම්: නිදන කාමර 3 වෙනම Office Room එකක් කුස්සිය 1 නාන කාමර 2 වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩකඩ අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය විශේෂතා: ඉතාමත් නිස්කලංක සහ උසස් නේවාසික ප්‍රදේශයක් පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි හොඳ වාතාශ්‍රය සහ ස්වභාවික ආලෝකය අනාගත සංවර්ධනය සඳහා ඉඩකඩ සහිත ඉඩම ප්‍රධාන මාර්ගයට ඉතා පහසු ප්‍රවේශය ස්ථානික වාසි: බියගම ප්‍රධාන පාරට මීටර් 50යි Airport Highway එකට මීටර් 900යි කැලණිය පන්සලට කි.මී 3යි කොළඹ නගර සීමාවට කි.මී 1යි කිරිබත්ගොඩ නගරයට කි.මී 4යි අමතන්න: පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක – Serious Buyers Only
House for Sale - PeliyagodaHouse for Sale - PeliyagodaHouse for Sale - PeliyagodaHouse for Sale - Peliyagoda
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif