tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Foton ට්‍රක් රථ සහ ට්‍රේලර්
කළුතර, බණ්ඩාරගම, 04/11
1 දැක්ම්

Foton Aumark 2013

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
2013
නිෂ්පාදන වර්ෂය
190000km
මීටර් කියවීම
2540cc
එන්ජිම විශාලත්වය
FOTON AUMARK 10.5 FT ලොරි රථය විකිණීමට finance 16 k ගන්න පුලුවන් නිෂ්පාදිත වර්ෂය – 2013 ලියාපදිංචි වර්ෂය – 2015 සිංගල් වීල් (Single Wheel) 4JB1 එන්ජිම පිට ඇක්සල් සහිත අලුත් ටයර් සහ බැටරිය AC ආපු මාදිළිය පවර් ස්ටියරින් කැබිනය එසවිය හැකිය පිටුපස කැනොපිය RMV ලියාපදිංචි කර ඇත දිරුම් නැත බොඩිය, චැසිය සහ එන්ජිම ඉතා හොඳ තත්ත්වයේ ඉතා හොඳින් පරිහරණය කළ වාහනයකි වැඩ සඳහා සුදුසු තත්ත්වයේ පවතී ස්ථානය: රයිගම, බණ්ඩාරගම විමසීම් හොඳින් පරිහරණය කළ Foton Aumark ලොරි රථයක්. ව්‍යාපාරික කටයුතු සඳහා කදිම අවස්ථාවක්!
Foton Aumark 2013Foton Aumark 2013Foton Aumark 2013Foton Aumark 2013
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif