tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කළුතර, බණ්ඩාරගම, 6 පැයකට පෙර
1 දැක්ම්

බණ්ඩාරගම නගරය ආසන්නයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමට

20perch
ඉඩමේ ප්‍රමාණය
ස්ථානය: බණ්ඩාරගම – රමුක්කන වෙල් යාය අසබඩ ප්‍රමාණය: පර්චස් 20 ආකෘතිය: හතරැස් ඉඩම පිවිසුම: අඩි 10 පුද්ගලික පිවිසුම් මාර්ගය ප්‍රවාහන පහසුකම් : * රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයට මීටර් 100 * බණ්ඩාරගම නගර මධ්‍යයට මීටර් 800 * කීල්ස් සුපර් සෙන්ටර් එකට මීටර් 300 * පානදුර නගරයට විනාඩි 20 * ගැලනිගම අධිවේගී පිවිසුමට කි.මී 2 පහසුකම්: * නාගරික ජල සැපයුම + ළිං ජලය * තෙකලා විදුලිය * සිසිල් හා සාමකාමී වටපිටාව වාසයට හෝ ආයෝජනයට සුදුසු, නගරයට අසන්නයේ වටිනා ඉඩමක්! වැඩි විස්තර සඳහා අමතන්න
බණ්ඩාරගම නගරය ආසන්නයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමටබණ්ඩාරගම නගරය ආසන්නයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමටබණ්ඩාරගම නගරය ආසන්නයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමටබණ්ඩාරගම නගරය ආසන්නයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමට
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif