tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කළුතර, බණ්ඩාරගම, 04/11
1 දැක්ම්

බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720

20perch
ඉඩමේ ප්‍රමාණය
බණ්ඩාරගම – ගන්තෙරින් පර්චස් 20ක වටිනා බිම් කොටස්! 🌿🔥 🌿 සාමකාමී පරිසරයක | සුන්දර වෙල්යායකට මුහුණලා | පදිංචියටත් ආයෝජනයටත් 📍 ස්ථානය: ගන්තෙර, අලුත්ගම, බණ්ඩාරගම 📐 ප්‍රමාණය: පර්චස් 20 💰 පර්චසය: ලක්ෂ 3.90/= 🤝 මිල ගණන් සාකච්ඡා කළ හැකිය 🔥 ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ හැකියාව! ➡️ පර්චස් 20 ම එකවර ➡️ පර්චස් 10 බැගින් බිම් කැබලි ලෙස 🌾 විශේෂ වාසි: ✅ සුන්දර වෙල්යායකට මුහුණලා ඇති මනරම් පරිසරය ✅ බණ්ඩාරගම–කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ගල්කඩේ හන්දියේ සිට අඩි 20 කාපට් මාර්ගය ✅ ජලය හා විදුලිය පහසුකම් ✅ නිරවුල් ඔප්පු ✅ සිහින නිවසක් ඉදිකිරීමට සුදුසුයි ✅ අනාගත ආයෝජනයකට ඉතා වටිනා ස්ථානයක් 🚗 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කි.මී. 4යි 🌟 අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක ඔබේම ඉඩම් කැබැල්ලක් හිමි කරගන්න අදම අවස්ථාව වෙන්කරගන්න! EE - UP - L - 15720
බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720බණ්ඩාරගම – ගන්තෙරින් පදිංචියට ඉඩමක් UP 15720
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif