බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර සීමාව තුල, සියලු පහසුකම් වලින් සපිරි දර්ශනීය වටපිටාවක් සහිත, පදිංචියට හෝ විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා සුදුසු පර්චස් 30 ක ඉඩමක්. ✅ පර්චස් 30 ක ඉඩම, හරිතවත් වටපිටාවක්. ✅ නිවසක් සෑදීමට හෝ විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා සුදුසුය. ✅ බදුල්ල නගර සීමාව තුල, ✅ බදුල්ල නගරයේ සිට 01 KM, ✅ බදුල්ල,මහියංගනය මාර්ගයේ සිට මීටර් 500 ක් දුරින් (සරුංගල් කන්ද), ✅ බදුල්ල දුම්රිය ස්ථානයට 03 KM, ✅ දුන්හිඳ දියඇල්ලට 02 KM, ✅ මුතියංගනය පන්සලට 02 KM, ✅ බදුල්ල සංචාරක කලාපය සරුංගල් කන්දෙන්, ✅ ජල සම්පාදන මංඩලයේ ජල සැපයුම, විදුලිය හා දුරකථන පහසුකම්, ✅ නමුණුකුල කදුවැටිය, බදුල්ල අවට කදුපන්තීන් හා නාරංගල කන්ද මනරම් දර්ශනය, ✅ පිරිසිදු හා පැහැදිලි ඔප්පු, ✅ නාය යෑමේ අවදානමෙන් සම්පූර්ණයෙන් තොරයි. ✅ ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු සුලු වශයෙන් මිල වෙනස් කල හැක. ✅ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. A 30-perch plot of land located within the Badulla city limit ...