අතුරුගිරිය නගරයට 1.6 km. මිලේනියම් සිටි හන්දියට මීටර් 500 යි. 697 බස් පාරට මීටර් 450 යි. අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි 10 න්. නේවාසික බිම් කොටසක් . ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග . අතුරුගිරිය අවටින් ඉඩමක් සොයන ඔබට . විස්තර සදහා අමතන්න . පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..