අතුරුගිරිය ශාන්තාලෝකගම සොඳුරු නවාතැන සීග්රයෙන් දියුණු වන සියල්ල සපිරි නගරයක සිටම සොබාදහමේ ආස්වාදය විදගන්න කැමති ඔබටමයි නවතම project එකක් වන මෙහි බිම් කොටස් 2ක් සමන්විත අතර, මේ අනගි අවස්ථාව මගහැරනොගන්න. පදිංචියටද ආයෝජනයටද කදිමයි • ශාන්තාලෝකගම පාරට ඉතා ආසන්නව ඇති මේ රන් බිමඔබේම කරගන්න 344 මාලඹේ හෝමාගම බස් පාරට 50m 697 කඩුවෙල හෝමාගම බස් පාරට 800m අතුරුගිරිය හංදියටම 2km (3 mints) මිලේනියම් සිටි එකටම 500m ඉඩමටම අඩි 30 තාර පාර අතුරුගිරිය රෝහලටම 1.5km නිස්කලංක පරිසරයක පහස ඔබත් විඳින්න සියලුම පහසුකම් සමගින් සියලුම බැංකු, රාජ්ය ආයතන, සුපිරි වෙලදසැල්,සාප්පු සංකීර්ණ, පුද්ගලික/රජයේ පාසැල්,රෝහල්,හෝටල් අඩි 30තාර පාර නල ජලය තෙකලා විදුලිය නිරවුල් ලියකියවිලි බැංකු ණය පහසුකම් ඇතුලු සියලු පහසුකම් සමගින් පදිංචිවන්න. එන්න ඇවිත්ම බලන්න