tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, අතිර්ජනීය, 10 පැයකට පෙර
1 දැක්ම්

Athurugiriya Best Land for Sale Y31

දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී නේවාසික බිම් කොටස් 21ක්, යලිත් නොලැබෙන, දැරිය හැකි මිලකට. ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න. අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන බස් පාරට 700M අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමට අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 5 විනාඩි 5න් Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින් ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන් පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති තෙකලා විදුලිය සහ නල ජලය නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම බැංකු ණය පහසු කම් එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම් ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න..
Athurugiriya Best Land for Sale Y31Athurugiriya Best Land for Sale Y31
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif