මෙම නොසල් ඒක මගින් ඔබගේ පයිප්පයෙන් ඒන වතුර ප්‍රෙෂර් වැඩි කර ලබා දේ. වාහනයක්, බයිසිකලයක් සෝදා ගැනීමට ඉතා යෝග්‍යයි. මෙහි ඇති සම්පූර්ණ පැක් ඒක පයිප්පයේ සිට නොසල් ඒක දක්වා අවශ්‍ය සියලු කොටස් වලින් යුක්තය. නොසෙල් එක පමණක් - රු. 650/- සම්පුර්ණ පැක් එක - රු. 1,200/- Visit www.glanrich.lk for more