3 FT × 3 FT CNC WOOD ROUTER MACHINE අඩි 3 × 3 වැඩකිරීමේ ප්‍රදේශයක් සහිත මෙම CNC Wood Router යන්ත්‍රය ලී කැටයම්, නිර්මාණාත්මක කැපීම් සහ විවිධ අලංකාර නිර්මාණ ඉහළ නිරවද්‍යතාවයකින් සිදු කිරීම සඳහා නිර්මාණය කර ඇත. වැඩි වැඩකිරීමේ ඉඩකඩක් සහිත බැවින් විවිධ ප්‍රමාණයේ නිර්මාණ සහ ව්‍යාපාරික නිෂ්පාදන කටයුතු සඳහා වඩාත් සුදුසුය. Precision • Power • Performance