tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
අනුරාධපුර, අනුරාධපුර නගරය, 04/11
1 දැක්ම්

අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්

60perch
ඉඩමේ ප්‍රමාණය
අනුරාධපුර පූජා නගරයට ආසන්න යෙන් සුපිරි ආයෝජන අවස්ථාවක්🪐🌠 ‎ ‎📍 A-9 අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයට 1km දුරින්, හෙල්ප්ග්‍රීන් වත්තෙන් පර්චස් 60 ක වටිනා තේක්ක ඉඩමක් ඉක්මනින් විකිණීමට ‎💰 මිල – ලක්ෂ 60 පමණයි ‎ ‎✨ ආයෝජකයින්ට හොඳම අවස්ථාවක් 🏨 පූජා නගරයට ආසන්න නිසා Hotel / Cabana Project / Tourism Investment සඳහා ඉතා සුදුසුයි. ‎ ‎📍 අනුරාධපුර නගරයට – 8.6km ‎🛣️ අඩි 20 / 15 ප්‍රවේශ මාර්ග ‎💧 උල්පත් ජලය සහ විදුලිය ‎📜 සින්නක්කර ඔප්පු ‎ ‎💵 මිල ලක්ෂ 60 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.) ‎📌 Ref No: EE SA 14267
අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්අනුරාධපුර පූජා නගරයට ආසන්නයෙන් වටිනා තේක්ක ඉඩමක්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif