tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
අනුරාධපුර, අනුරාධපුර නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

අනුරාධපුර නගරයෙන්ම සින්නක්කර බිම්කොටස් විකිණීමට

12perch
ඉඩමේ ප්‍රමාණය
PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 30ක් දක්වා පොළිය රහිතව ගෙවීමේ අනගි අවස්තාවක්... පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩමක් මිලදී ගන්න … ආයෝජනය සඳහා උචිත නේවාසික බිම් කොටස් අපෙන්... අනුරාධපුර නගරයෙන්, නව නගරයට නුදුරින්.. මහ නගරසභා සීමාවෙන් සමාධි ක්‍රීඩාංගණයට මුහුනලා සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත. පූජා නගරයට 2Km ✅ජලය ✅ D S සේනානායක විද්‍යාලයට 600m ✅ විදුලිය ✅ කොන්ක්‍රීට් යෙදූ පුලුල් මාර්ග ✅ වැසිජල කානු පද්ධතිය ✅ පිරිසිදු ඔප්පු ✅ විශ්වාසවන්ත සේවය ✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය ✅ නාගරික පහසුකම් අතේ දුරින්. ✅ පර්චසය රු1,450,000 සිට ✅මූලික ගෙවීම 25 %ක් සහ ඉතිරිය මාස 30 ක් පොලී රහිතව ගෙවන්න. ✅ බැංකු ණය පහසුකම් , ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න ✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif