Huawei Matebook 13 i5 10th gen 8GB 512GB SSD 🚫keyboard එක වැඩ කරන්නේ නැහැ ශොප් එකකින් ඇහුවහම කිව්වා රීප්ලේස් කරන්න ඕනේ කියල. 🚫 ඩිස්ප්ලේ එක ටච් එකක් ඒ වුනට ඩිස්ප්ලේ එක උඩින් ටිකක් ගිහින් තියෙන්නෙ ඒත් වැඩ කරන්න පුලුවන් 🚫keyboard එක එලියෙන් වෙනම ප්ලග් කරලා පාවිච්චි කරන්න පුලුවන් touch pad එක වැඩ 🚫පාවිච්චි කරන්න පුලුවන් ලැප් එක අවුලක් නෑ fingerprint සෙන්සර් එකකුත් තියෙනවා 🚫පාර්ට්ස් වලට ගන්නව නම් ඒත් අවුලක් නෑ වෙන ලෙඩ මොකුත් නෑ ලැප් එකේ හැබැයි ලොකු වැඩක් කරද්දි රත් වෙන්න බලනවා. 🚫 පාවිච්චි කරන්න බලාගෙන ගන්නව නම් මන් RGB keyboard එකක් දෙන්නම්. Charger එකත් තියෙනවා ලැප් එකේ Call - Whatsapp - Or massage