tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 5 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
කොළඹ, අංගොඩ, 04/11
1 දැක්ම්

A three-story house and shop unit on IDH United Mawatha // KK 14772

5 නිදන කාමර
2 නාන කාමර
Angoda
දේපල ලිපිනය
5
නිදන කාමර
2
නාන කාමර
2500sq ft
දේපල ප්‍රමාණය
IDH එක්සත් මාවතෙන් පර්චස් 10ක තෙමහල් නිවසක් සහ කඩ කාමරයක් – ලක්ෂ 320යි.🏠🔥 🚨 කඩිනමින් විකිණීමට. 🚨 📍 ස්ථානය: IDH, එක්සත් මාවත 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 🛣️ අඩි 20 පාරට මුහුණලා 🏠 නිවසේ විස්තර 🔹 බිම් මහල: 🛌 නිදන කාමර 3 🛋️ සාලය 🍳 මුළුතැන්ගෙය 🚿 බාත්රූම් 1 🔹 දෙවන සහ තුන්වන මහල්: 🛌 නිදන කාමර 2 🛋️ සාලය 🍳 මුළුතැන්ගෙය 🚿 බාත්රූම් 1 🏪 කඩ කාමරයක් ද සහිතයි. ✅ අනුමත පිඹුරුපත් සහ නිවාස සැලසුම් ✅ නිරවුල් සින්නක්කර ඔප්පු ✅ වට තාප්ප සහ ගේට්ටු ✅ පවුල් දෙකකට වෙන්ව පදිංචි වීමට සුදුසුයි ✅ ව්‍යාපාරික කටයුතු සහ ආයෝජනය සඳහා කදිම අවස්ථාවක් 💰 මිල – රු. ලක්ෂ 320යි 🔥 🤝 මිල සාකච්ඡා කළ හැක. ✨ IDH ප්‍රදේශයෙන් වටිනා දේපළක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්. 🏷️ Reference No: EE-KK-H-14772
A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772A three-story house and shop unit on IDH United Mawatha // KK 14772
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif