මාසකට 25,000 වාරික බැගින් අවුරුදු දෙකක් ගෙවාගෙන යාමට තිබෙනව ජනවාරි සිට සැප්තැම්බර් වන තෙන් වාරික දමා ඇත ඇරියස් නිමැත කිසිම අඩුපාඩුවක් නැත සියලුම පාට්ස් ඔරිජිනල් මොඩිෆයි කර තිබෙනව ඔරිජිනල් කෑලි සියල්ල තිබේ තෙල් ලීටරේට හැටක් විතර කරනව හොදම තත්වයේ තිබෙන කිසිම අඩුපාඩුවක් නොමැත ගෙවාගෙන යාම අපසුවීම හේතුවෙන් දෙන්නෙ ලක්ශ හතරයි හැටකට දෙන්නෙ ගනන් එහ මෙහා කරගන්න පුළුවන් whatsapp and nomal දෙකම වැඩ බලල රැගෙන යන්න