RV 165 මැශින් එක අම්පාරෙ තියෙන්නේ 2011 අවුරුද්ද පොත් පත් ලියකියවිලි ඔක්කොම හොදට තියනවා මැශින් එක රොටරිය ටේලරේ තුනම ඇත රොටරිය තල 24 හා තල 18 දෙකම ඇත කැමති එකක් තෝරා ගත හැක ගෙදර පාවිච්චිය පමණයි එන්ජිම රොටරි හොදම තත්වයේ ඇත මිල සියල්ල සමගින් 5.50 මිල ගණන් සාකච්ඡා කර ගත හැක