සුපිරිම ධාවන තත්ත්වයේ තියෙනවා. සුපිරියක් හොයන කෙනෙක්ට. Engine 100% paint 100% අලුත්ම MRF tyres දාලා තියනවා. හයර් දුවලා නෑ ගෙදර භාවිතය 47000km millage Car type Led බල්බ් දාලා headlights වෙනස් කරලා තියනවා. හොද sheet set එකක් ගහලා තියනවා. 12inch spaekrs with stereo audio system. Car chargers/phone holders Dashboard /bodykits ඔක්කොම ගහලා තියෙන්නෙ. Modification ටිකක් කරලා තියනවා Genuine ගන්න අය කතා කරලා කැමති විදියට බලල ගන්න පුලුවන්. ගන්න කෙනාට කරගන්න කිසිම දෙයක් නැ.