නගරයට ආසන්නයෙන්, අගනා නේවාසික බිම් කොටසක් දැන් ඉතා අඩු මිලට. ඉඩම් හිඟ වන මේ කාලයේ හොඳම ආයෝජනය! විශේෂතා: අම්බලන්ගොඩ නගර සභා සීමාව තුළමයි. බටපොල ප්‍රධාන පාරට ඉතා ආසන්නයි. නළ ජලය, තෙකලා විදුලිය සහ පුළුල් තාර පාරවල් සහිතයි. ගෙවීම්: පහසු ගෙවීමේ ක්‍රම මෙන්ම එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්. 📞 අදම අමතා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න: