නිදහසේ ජීවත් වෙන්න කදිම පරිසරයක් සොයන ඔබට අලුත්වලින් අගනා බිම් කොටස් කිහිපයක්. විශේෂතා: ප්‍රධාන බස් පාරට සහ අවට නගරවලට ඉතා ඉක්මනින් ළඟාවිය හැක. පාසල්, රෝහල්, සුපර්මාර්කට් සහ බැංකු අතේ දුරින්. නළ ජලය, තෙකලා විදුලිය සහ පුළුල් තාර යෙදූ මාර්ග. ගෙවීම්: ඔබේ බජට් එකට ගැළපෙන ලෙස සකස් කළ හැකි පහසු ගෙවීමේ ක්‍රම. 📞 අදම අමතන්න: