ඔබගේ ව්‍යාපාරය කළමනාකරණයට කදිම විසඳුම! ඔබේ ව්‍යාපාරය පහසුවෙන්, කාර්යක්ෂමව සහ විශ්වාසයෙන් පවත්වාගෙන යන්න අදම HYPERPLEX සමඟ එක්වන්න. ✅ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි වෙනස් කළ හැකි මෘදුකාංග ✅ දෛනික ගිණුම්කරණය සහ ආදායම් වියදම් කළමනාකරණය ✅ මිලදී ගැනීම් සහ විකුණුම් පාලනය ✅ මාසික වාර්තා සහ ව්‍යාපාරික විශ්ලේෂණ ✅ බදු සහ සේවක වැටුප් කළමනාකරණය සඳහා සහාය ✅ පැය 24 පුරාම, සතියේ දින 7ම මාර්ගගත සහාය ඔබ සැහැල්ලුවෙන් ව්‍යාපාරය කරගෙන යන්න. ඉතිරි කටයුතු අපට භාර දෙන්න! 📊 වැඩිපුර මිලදී ගත යුතු භාණ්ඩ මොනවාද? 📉 අලෙවි නොවන භාණ්ඩ මොනවාද? 🏆 ඔබේ හොඳම පාරිභෝගිකයන් කවුද? 👨💼 ඔබේ කාර්ය මණ්ඩලයේ කාර්යසාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද? මේ සියල්ල පහසුවෙන් හඳුනාගෙන වඩාත් සාර්ථක ව්‍යාපාරික තීරණ ගන්න HYPERPLEX ඔබට සහාය වේ. POS උපකරණ සහ පරිගණක සියල්ල එකම තැනකින්! 🖥️ Touchscreen POS පද්ධති 💻 Desktop පරිගණක සහ Laptops 🖨️ POS සහ ලේඛන මුද්‍රණ යන්ත්‍ර 💰 Cash Drawers 📊 Barcode Scanne ...