නියෝන් ලයිට් එකක් විකිණීමට ඇත රුපියල් 3000කට දෙනවා පාවිච්චි කරලා නැහැ ගෙනල්ලා අල්මරියේ දාලා තිබුනේ remote control neon light එකක් දිග මීටර් පහයි remote එකක් හම්බවෙනවා remote එකේ තියෙන පාට සියල්ලම සිස්ටම් ටික ඔක්කොම වැඩ අලුත් අවශ්‍ය වන අය කතා කරන්න රබර් ආවරණය නිසා තෙමුනාට ප්‍රශ්නයක් නෑ ඕන නම් Whatsapp messages එකක් දාන්න