Toyota townace noha 1998 nispadanaya 2003 ලියාපදිංචි kr42 petrol converted to diesel 2007 book updated nice pack model power sutter A/C hodata වැඩකරන්ව 185/70/14 tyer 2c engine hodata තෙල් කරනව highroof dor5 dirum නැත hoda ධාවන මට්ටමක පවතිනවා අඩුපාඩු නැ mila ganan වෙනසක් කරගැනීමට puluwan gadara භාවිතා කිරීමට hoda වාහනයක් සොයන kanakuta watina denwa ඇවිත් balanna Options: AIR CONDITION, POWER STEERING