original කන්ඩිශන් සොයන පාවිච්චියට ගන්නා අය සදහා පමණක් අමතන්න ලියවිලි සියල්ල සම්පූර්ණයි..එන්ජින් රනින් හොඳම තත්ත්වයේ පවතී. පරීක්ෂාවෙන් පසු පමණක්ම මිලෙහි සාධාරණ වෙනසක් කල හැකිය. ගැලපෙන අයෙක් සිටී නම් පහත අංකයට whats app message එකක් යොමු කරන්න පැල්මඩුල්ල