For sale ලියකියවිලි සියල්ල සම්පූර්ණයි දුවන තත්වේ හොදයි දිරුම් නොමැත 100% එන්ජින් පැත්ත හොදයි ලොකු පෝක් ඔටෝ එජස් රෝද 3ම 5පෝට් එන්ජින් එයාබ්රශ් ප්ලේන්ට් හොදයි ටෙන්ට්.සීට් .ෆුල් කාපට් සෙට් හොදම තත්වෙ රෝද තුනම ටියුබ්ලස 🛺 සම්පූර්ණ මිල 680,000/= වහනේ පරීක්ශාවෙන් පසු මිල වෙනසක් කලහැක. (කාලයක් පාවිච්චි කල හැකි වාහනයක්)