Desktop PC සඳහා භාවිත කළ හැකි 4GB DDR3 RAM 2ක් එකට විකිණීමට ඇත: - 1x SK Hynix 4GB DDR3 1600MHz (PC3-12800U) - 1x Samsung 4GB DDR3 1600MHz (PC3-12800U) හොඳම ධාවන තත්ත්වයේ පවතී (Good working condition). සැලකිය යුතුයි: RAM දෙකම එකට පමණක් විකිණේ. තනි තනිව ලබා දෙනු නොලැබේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න