නිදන කාමර 3යි නාන කාමර 2යි සේවක වැසිකිළියක් ඇත මුළුතැන්ගෙය විසිත්ත කාමරය වෙරන්ඩා 2ක් වාහන නැවැත්වීමේ ස්ථානය (Car porch) වට තාප්පයකින් ආවරණය කර ඇත මාසික කුලිය රු. 65,000/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක) මාස 05ක අත්තිකාරම් මුදලක් (Key money) අවශ්‍යයි ගිවිසුම සෑම වසරකම අලුත් කරගත හැක දෙසැම්බර් 01 වැනිදා සිට කුලියට ලබා දේ නිවස බැලීම සඳහා නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා කාලය වෙන් කර ඇත (ජල හා විදුලි බිල්පත් කුලී නිවැසියා විසින් ගෙවිය යුතුය) වැඩි විස්තර සඳහා අමතන්න: (රොහාන්) - WhatsApp හරහා පමණි 3 Bed Rooms 2 Bathrooms Servant Toilet Kitchen Living Room 2 veranda Carpouch Covered with Parapet wall 65000/= Per month (Negotiable) 05 month key money every year contract renewable renting from December 01st observing time 15th November to 25th November (water bills, Electricity bills payment by tenant) Contact for more Details (r ...