99kHz Semi Acoustic Guitar + Padded Guitar Bag හොඳ condition එකේ 99kHz Semi Acoustic Guitar එකක් විකිණීමට ඇත. Guitar: 99kHz Semi Acoustic Padded Guitar Bag එකත් සමඟ ලබා දේ Guitar + Bag හොඳ condition Semi Acoustic Padded protective bag එක සමඟ practice / beginners / performances සඳහා සුදුසුයි විකුණුම් මිල: Rs.30 000 (Negotiable) අවශ්‍ය නම් බලලා/පරීක්ෂා කරලා ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා Call / WhatsApp කරන්න.