**VELORIA – BOKUNDARA | PRIME LANDS** **ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට වටිනා ඉඩමක්!** පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි Veloria – Bokundara නේවාසික ඉඩම් ව්‍යාපෘතියෙන් ඔබටත් සුදුසු ඉඩම් කැබැල්ලක් වෙන්කරවා ගන්න. නිස්කලංක නේවාසික පරිසරයක, නගරයේ අත්‍යවශ්‍ය පහසුකම්වලට සමීපව ඔබේම නිවස ඉදිකිරීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා මෙය කදිම අවස්ථාවකි. **පිහිටීම සහ දුර** • Pasal Mawatha, Bokundara, Piliyandala • Colombo–Horana (120) ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් පමණ • පිළියන්දල නගරයට කි.මී. 2.5ක් පමණ • KDU රෝහලට කි.මී. 4ක් පමණ • පාසල්, සුපිරි වෙළෙඳසැල්, බැංකු ඇතුළු දෛනික පහසුකම්වලට සමීපයි **ව්‍යාපෘතියේ විශේෂතා** පර්චස් 6 සිට ඉඩම් කැබලි විදුලි පහසුකම් නළ ජල පහසුකම් අඩි 22ක් පළල කාපට් ඇතිරූ මාර්ග නේවාසික පරිසරයක් නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට සුදුසුයි **මිල සහ ගෙවීම් පහසුකම්** • පර්චසයක ආරම්භක මිල රු. 3,050,000 සිට • 15% ...