පිළියන්දල – මඩපාත පාරෙන් පර්චස් 6ක ඉඩමක් ලක්ෂ 39කට 🔥 📍 ස්ථානය – පිළියන්දල, මඩපාත පාර, කහපොල 🏙️ පිළියන්දල නගරයට 6KM 🛣️ කහතුඩුව Highway Interchange එකට 10KM 🚌 157 පිළියන්දල – කහපොල බස් මාර්ගයට පහසු ප්‍රවේශය 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6 💰 මුළු මිල: රු. 3,900,000/- (ලක්ෂ 39යි) 🤝 මිල සාකච්ඡා කරගත හැකියි ✨ ඉඩමේ විශේෂතා 🚗 අඩි 20ක කාපට් පාර ⚡ විදුලිය 💧 නළ ජලය 📜 සින්නක්කර නිරවුල් ඔප්පු 🥥 පොල් ගස් 2ක් 🌊 සුන්දර බොල්ගොඩ වැව ආසන්නයේ 🏡 උසස් නේවාසික හා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත 💎 ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමට 📈 අනාගත ආයෝජනයක් සඳහා 🏡 පදිංචියට සුදුසු වටිනා ඉඩමක් 🔥 පිළියන්දල ප්‍රදේශයෙන් ඔබේම ඉඩමක් මිලදී ගැනීමට මෙන්න හොඳ අවස්ථාවක් ⚠️ අදම ඉඩම නැරඹීමට වේලාවක් වෙන් කරගන්න. 📝 EE CH L 13238