(අයිතිකරු) **** 120 බස් පාරට මෙන්ම ගෝනපල හන්දියටම මීටර් 50 යි ( බස් පාරට පෙනෙන) **** කහතුඩුව Highway Entrance එකට විනාඩි 5යි. **** සියලුම පහසුකම් අතලගින්ම.. ( Bank, Food city, medical center , Hotel, Restaurant, gym,fair, post office, ….) **** Golf Residence Canterbury project එක ඉදිරිපිට **** නිවස සහිත පර්. 25 ද නිවස ඉදිරිපිටම ඇලට මුහුනලා ඇති පර්.20 ද මෙම මිල යටතේම දෙමි.. **** වාහන 10ක් වුවද නැවතීමේ පහසුකම.. **** නිදහස්ම නිදහස් වටපිටාවක් සමග ලස්සන view එකක් කැමති අයෙකුට … **** මිල සාකච්ඡා කල හැකි අතර කොටසක් ගෙවාගෙන යාමට වුවද ලබා දිය හැක.. **** හොටෙල් එකකට වුවද යෝග්‍ය වේ… **** විශාල කාමර 3 (AC) , Open සාලය , වෙනම මුලුතැන් ගේ , විශාල නාන කාමර 3, Rooftop සහිත.. නිවසට තව කාමර එකතු කල හැකිය.. **** විශාල මැද මිදුලක් සහ Pond 2ක් ද ඇත .. **** නිවස ඉදිකර අවු 1 1/2 ක් පමණ වන අතර 5%ක පමන සුලු වැඩ කොටසක් ඉතිරිව ඇත. ලක්ෂ 450 ආසන්නව … ඔබගේ මිල සා ...