ඉතා හොඳ තත්වයේ පවතින වටිනා ඇන්ටික් ගෘහ භාණ්ඩ කට්ටලය ඉක්මනින් විකිණීමට ඇත. ඇතුළත් භාණ්ඩ: - නැදුන් ලී අල්මාරිය: කන්නාඩිය සහිත දොර 3 විශාල නැදුන් ලී අල්මාරිය - තේක්ක ලී සෝෆා කට්ටලය: අසුන් 3 සෝෆා එක, තනි අසුන් 2 සහ තේක්ක ලී මේසය (කුෂන් සහිතයි). - කුඩ තබන ස්ථානය සහිත තේක්ක ලී ස්ටෑන්ඩ් එක. විශේෂතා: - අල්මාරිය සම්පූර්ණයෙන්ම නැදුන් ලීයෙන් නිමවා ඇත. - අනෙකුත් ගෘහ භාණ්ඩ තේක්ක ලීයෙන් නිර්මාණය කර ඇත. - මුළු මුදල: රු. 250,000/- (පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක). Valuable antique furniture set in very good condition for immediate sale. Items Included: - Nadun Wood Wardrobe: Large 3-door Nadun wood wardrobe with mirror. - Teak Wood Sofa Set: 3-seater sofa, 2 single chairs, and a teak wood table (with cushions). - Teak Wood Stand with Umbrella Holder. Special Features: - The wardrobe is completely made of Nadun wood. - Other furnitur ...