tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Animals & Pets
  3. Cats & Kittens
  4. Persian Cats & Kittens
Kandy, Peradeniya, 04/11
1 views

Persian Kitten

Persian
Breed
ආදරණීය පර්සියන් පූස් පැටියෙකුට හොඳ නිවසක් අවශ්‍යයි! අපේ ගෙදර හදපු, ඉතා පිරිසිදු, සෙල්ලක්කාර සහ නිරෝගී පර්සියන් (Persian) පූස් පැටියෙක් හොඳින් බලාගත හැකි ආදරණීය අයෙකුට ලබා දීමට ඇත. විස්තර: වයස: මාස 2.යි (Female) හොඳින් වැසිකිළි පුහුණුව ලබා දී ඇත (Litter trained). ආහාර වලට හොඳින් හුරුයි. සතුන්ට ආදරය කරන, නිසි ලෙස බලාගත හැකි අයෙකු පමණක් කරුණාකර සම්බන්ධ වන්න. ස්ථානය: [ පේරාදෙණිය ] වැඩි විස්තර සඳහා කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න: []
Persian KittenPersian KittenPersian Kitten
Report Abuse
Safety tips
  • Avoid paying in advance, even for delivery
  • Meet with the seller at a safe public place
  • First, check what you're going to buy to make sure it's what you need
  • Only pay if you're satisfied
frame_left.gif