පන්නිපිටිය දුම්රිය පටුමග . 174 බස් පාරට , පන්නිපිටිය දුම්රිය ස්ථානයට මීටර් 150 යි. පන්නිපිටිය හන්දියට මීටර් 300 යි. කොට්ටාව නගරයට 02 km. තලවතුගොඩ නගරයට විනාඩි 10 න්. මහරගම නගරයට විනාඩි පහේන් . නේවාසික හෝ ආයොජනයට . ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .. විස්තර සදහා අමතන්න . පහසු ගෙවිමේ ක්රම සහිතයි ..