පන්නිපිටියේ ඇරැව්වල පාර රත්මල්දෙනිය පාසැල් පටුමගේ පිහිටි අගනා පර්චස් 11 ඉඩම විකිනිමට ඇත. (පර්චසය ලක්ෂ 19) පන්නිපිටිය ධර්මපාල විදුහලට 1 1/2 km ක්‍රිස්තුරාජ දේවස්ථානයට 750m සුපර් මාර්කට් ඇතුළු සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත හරි හතරැස් ඉඩම විකිනිමට මහරගම, කොට්ටාව, පිලියන්දල, නුගේගොඩ නගරවලට ඉතා කිට්ටුව පිහිටා ඇත මිල සාකච්ඡා කරගත හැකිය. මෙම අංක සියල්ලටම වට්ස්ඇප් ඇත.