Induro Alloy M8 100mm half ball Video & Photo hybrid Professional Tripod එක සහ Fluid drag Manfrotto Video head එක විකිණීමට ඇත. Induro Alloy M8 +100mm Half Ball (USA Brand) Tripod එක 35kg බරක් දැරිය හැක. Half Ball Adapter එක සහ වෙන වෙනම ක්‍රියා කරන තනි පාද ඇති නිසා Flat base Photo video ඕනෑම හොඩ් එකක් සවිකල හැකි අතර 100mm Professional Cine Head එකක් බාවිතා කල හැක. Twist Lock. Head Manfrotto MVH500AH ඔරිජිනල් QR Plate. අවම උස අගල් 8යි. උපරිම උස හෙඩ් එකත් එක්ක අඩි 6ක්. (Center column එකක් නැතිව) අන්තිම ටියුබ් එකත් අගලකට වැඩී. පින්තූර බලන්න. හෙඩ් එක සහ ට්‍රයිපෝඩ් එක 100% ක්‍රියාකාරී තත්වයේ ඇත. ට්‍රයිපෝඩ් එක ඇමරිකාවෙ BnH එකෙන්, හෙඩ් එක Italy පුද්ගලිකවම Brand new ගෙන්නුව ඒවා... වෘතීය මට්ටමේ කැමරා හෝ ස්ටූඩියෝ එකක් ඇතුලේ භාවිතා කරන කෙනෙක්ට සුදුසු බරපතල ප්‍රමාණයේ එකක්. මුදල් හදිස්සි නිසා විකුණන්නේ. මිල 175,000/- පින්තූර සියල්ල Unedited originals.