Air fryer heating element rings එකක් යයි සිතා වැරදීමකින් ආව එකකි.( පොටෝ එකකින් දැක ඇණවුම් කල නිසා නිශ්චිතව සොයා ගැනීමට නොහැකි විය) ඒ නිසා මට ඒ වෙනුවට ලැබුණේ Rice cooker heating element ring 8mm 220V එකකි. ඒ නිසා මම ගත්තාට වඩා අඩුවට විකුණනවා. Repair shop කරන අයට ප්‍රයෝජනවත් වේවි.