බයික එක original paint , original condition තියෙන්නෙ . එන්ජිම හොදම තත්වයේ තියෙනව. පදින්න් ගන්න කෙනෙක්ට සුපිරී. බයික් එකේ ෆිනෑන්ස් එකක් තියෙනව 23200 අවු. 3 ක් ගෙවන්න ඕන . අතට ඕන 135000 ගනන් සාකච්චා කරන්න පුලුවන් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දෙන්න.