tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Kalutara, Panadura, 04/11
1 views

Land for Sale Panadura

29perch
Land size
වටිනා ඉඩමක් විකිණීමට – පානදුර නගරයට ආසන්නව, ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අනගි ඉඩමක්! ස්ථානය: පානදුර – හොරණ ප්‍රධාන මාර්ගය අසල, Unichela Garments ආසන්නයේ. ඉඩමේ ප්‍රමාණය: පර්චස් 29යි මිල: පර්චසයක් රු. ලක්ෂ 40යි පිරිසිදු ඔප්පු සහිතයි පානදුර නගරයට මීටර් 800ක් පමණි පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික ආයෝජනයකට කදිම අවස්ථාවක් මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි! වැඩි විස්තර සඳහා අදම අමතන්න! නගරයට ආසන්න වටිනා ඉඩමක හිමිකරුවෙකු වීමට මෙන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්! අදම අමතා ඉඩම පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
Land for Sale PanaduraLand for Sale PanaduraLand for Sale PanaduraLand for Sale Panadura
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif