පානදුර හිරන ඒජන්තවංගුවට 500mක් දුරින් වටිනා පර්චස් 10ක හරි හතරැස් ඉඩමක් විකිණීමට ඇත. පර්චස් එකක මිල 5.40 පානදුර නගරයට දුර 4km හිරණ පානදුර ප්‍රධාන මාර්ගයට දුර 500m. නිරවුල් ලියකියවිලි සහිතයි. වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත. ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත