පානදුර, හිරන නිවසක් කුලියට දීමට ඇත! 📍 ස්ථානය: පානදුර (හිරණ ඒජංන්ත වංගුවෙ ✨ නිවසේ විස්තර: කාමර: 03 🚿 නාන කාමර: 02 🛋️ විශාල සාලය 🧱 වටතාප්පය සහ ගේට්ටුව සහිතයි ✨ කොන්දේසි: 💰 අත්තිකාරම්: මාස 08 ක අත්තිකාරම් මුදල් අවශ්‍ය වේ. 🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 📞 වැඩිවිස්තර සඳහා අමතන්න: sirinilands.lk 👉👉 Half of a month's agent fee