Damro (Model: DFA 70) 7Kg fully automatic washing machine. Used only for about a year and was in storage. In excellent condition. About 2 Years warranty remaining. All original accessories along with user manual, warranty card and original invoice. Serious buyers only. Location: Panadura. No Delivery. Damro (Model: DFA 70) 7Kg සම්පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය. වසරක් පමණ භාවිතා කර පසුව ගබඩා කර තිබූ යන්ත්‍රයකි. ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී. තවත් වසර 2ක පමණ වගකීම් කාලයක් ඉතිරිව ඇත. මුල් උපාංග සියල්ල, පරිශීලක අත්පොත, වගකීම් කාඩ්පත සහ මිලදී ගත් බිල්පත. සැබෑ මිලදී ගැනීමේ උනන්දුවක් ඇති අය පමණක් විමසන්න. ස්ථානය: පානදුර. ඩිලිවරි නොමැත.