තේක්ක ලී සෝෆා කට්ටලයක් විකිණීමට ඇත නිවසට අලංකාරයක් එක් කරන උසස් තත්ත්වයේ තේක්ක ලී සෝෆා කට්ටලයක් විකිණීමට ඇත. ශක්තිමත් තේක්ක ලී රාමුව සුවපහසු සුදු පැහැති කුෂන් ආකර්ෂණීය හා නවීන නිමාව හොඳින් භාවිත කළ තත්ත්වයේ පවතී 📍 ස්ථානය: පානදුර, අළුබෝමුල්ල 📞 විමසීම් සැබෑ ඡායාරූප සමඟ වැඩි විස්තර සඳහා අමතන්න.