ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින, නිසි පරිදි නඩත්තු කරන ලද බයිසිකලයකි. Engine එක කුඩා හෝ අඩුපාඩුවක් නොමැතිව සුපිරිම තත්ත්වයේ පවතී. සියලුම Documents නිවැරදිව පවතින අතර,පසුගිය 7 සිදුකළ සේවා සහ අලුත්වැඩියා කටයුතුවලට අදාළ බිල්පත් සහ සියලුම ලිපිලේඛන ද ඇත. බයිසිකලය පරීක්ෂා කිරීමෙන් පසු මිල පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරගත හැක.