📦 සම්පූර්ණ කට්ටලය ලෙස ඇඳන් 7ම එකවර විකුණනු ලැබේ (තනි තනි ඇඳන් ලෙස ලබා ගත නොහැක). 📏 අඩි 3 x 6 ප්‍රමාණයේ එක් ඇඳක් සහ අඩි දෙක හමාර 2‘ 6“ x 6 ප්‍රමාණයේ ඇඳන් 6ක් මෙයට ඇතුළත් වේ. 🛠️ දිගුකාලීන භාවිතය සඳහා ඉතා ශක්තිමත් යකඩින් නිපදවා ඇත. 🎨 කළු පැහැති විශේෂිත යකඩ නිමාවකින් යුක්තයි. 🛏️ වෙනත් ආධාරක නොමැතිව මෙට්ටය ඍජුවම තැබිය හැකි ශක්තිමත් යකඩ දැල් පදනම. 🏢 නේවාසිකාගාර, බෝඩිම් හෝ සේවක නවාතැන් සඳහා ඉතා සුදුසු වේ. ________________________________________ 📦 Sold as a single lot of 7 beds (not available individually). 📏 Includes one standard single (3' W x 6' L) and six narrow singles (2' 5" W x 6' L). 🛠️ Crafted from strong, high-gauge iron for long-lasting durability. 🎨 Coated in a distinctive distressed black speckled design. 🛏️ Integrated platform supports the mattress directly (no box spring needed). 🏢 Perfect for dormitories, hostels, boarding h ...