ඉතාම හොඳ තත්ත්වයේ පවතින iPhone 12 Pro 256GB (Graphite) ෆෝන් එක ඉක්මනින් විකිණීමට ඇත. Storage: 256GB Battery Health: 93% (Original Battery) Model: LL/A (USA) Condition: 100% සියලුම දේවල් හොඳින් වැඩ කරයි (Face ID, TrueTone ඇතුළු සියලු සෙන්සර් වැඩ) Accessories: Original Fast Charger එක සහ Cable එක සහිතයි (Box එක නොමැත) කිසිදු සීරීමක් හෝ වෙනත් දෝෂයක් නොමැත. පරිස්සමෙන් ගෙදරදී භාවිත කරන ලද ෆෝන් එකකි. ස්ථානය (Location): පස්යාල (Pasyala) දුරකථන අංකය ෆෝන් එක පරීක්ෂා කිරීමෙන් පසු ගණන් හිලව් සලකා බැලිය හැක. ගන්නා කෙනෙක් පමණක් අමතන්න හෝ WhatsApp පණිවිඩයක් තබන්න Selling iPhone 12 Pro 256GB (Graphite) in Excellent Condition! Storage: 256GB Battery Health: 93% (Original Battery) Model: LL/A (USA) Condition: 100% Working (Face ID, TrueTone, All Sensors working perfectly) Accessories: Original Fast Charger & Cable included (No Box) No ...