ඔබේ හීන නිවස හදන්නත්, හෙට දවසේ ඉහළම වටිනාකමක් ලබන ආයෝජනයකටත් හරියනම බිම්කොටස් දැන් යක්කල නගරයෙන්ම ලබාගන්න. ✨ ඇයි මේ බිම්කොටස ඔබේ හොඳම තේරීම වෙන්නේ? නුවර පාරට මීටර් 300 යි - ප්‍රධාන පාරට ඇසිපිය හෙළන දුරින්! Lyceum ජාත්‍යන්තර පාසලට ඉතාම ආසන්නයෙන් - දරුවන්ගේ අනාගතයට ඉහළම වටිනාකමක්. යෝජිත අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැක - ගමනාගමනය ඉතාමත් පහසුයි. ✨ සියලුම නාගරික පහසුකම් සහිතයි: නල ජලය හා තෙකලා විදුලිය තාර දැමූ පුළුල් මාර්ග ක්‍රමවත් කොන්ක්‍රීට් කානු පද්ධතිය 💰 පහසු ගෙවීමේ ක්‍රම: මුළු බිම්කොටසම රු. ලක්ෂ 54 සිට! රු. 100,000ක් ගෙවා අදම ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න. මූලික ගෙවීම ලක්ෂ 22යි. ඉතිරිය පොළී නැතුව මාසිකව ගෙවන්න! ප්‍රමාද නොවන්න, සීමිත බිම්කොටස් සංඛ්‍යාවක් පමණයි! වැඩිවිස්තර සඳහා සහ බිම්කොටස නැරඹීමට අදම අපව අමතන්න