model no : UA32H5000F new smart model ටිවි එක සම්පූර්ණයෙන් අලුත්ම පැක්.එක. full set box Samsung tizen technology ....... මස 2ක් නිකම් මුවිස් බැලුවා විතරයි ..... ටිවි ඇන්ටනා එකක්වත් ගහල නැ ... හොදම සුපැහැදිලි රුප සහ color ...... හොද ටිවි එක විස්වාසවන්තව හොයන කෙනෙක් නම් මම සහතික වෙනව.ටිවි එක අලුත්ම ගත්තා වගේ. ඩ්‍රස්ට්,දුවිලි නැ මගෙ පාවිච්චිය 🙂. 2030 වෙනකල් company වගකිම ඇත....... බිල් ඇත.......