මෙම රථය මා ප්යද්ගලික නිවසේ පාවිච්චි කරමින් තිබෙන රථයක් මා ළග අවූ 12 පමණ තනි පාවිච්චිය, මා නමට අයිතිය, ඇක්සිඩන් නොමැත ඔරිජිනල් බොඩි, ඇක්සිඩන් නොමැත, හොඳම තත්වයේ පවතී,,99/2004 රෙජිස්ටර්, වෙළඳ මහතුන් කතා නොකර පාවිච්චි කරන්න ගන්න අය පමණක් කතා කරන්න,,, Options: AIR CONDITION, POWER STEERING